රුසියාවේ අර්ධකාලීන රැකියා අනුමැතිය සහ රුසියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ අවස්ථා සහ නීති රීති 

රුසියාවේ ගරැ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් සරල කරන ලද රුසියාවේ පුරවැසිභාවය සහ විදේශීය ශිෂ්‍ය අර්ධකාලීන රැකියා කිරීමේ අවසරයේ නිවේදනය.